බෙන් ස්ටොක්ස්ගේ නිවස සුද්ද කළ සොරා අල්ලයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ නිවසට ඇතුළු වී එහි තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගැනීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වයස අවුරුදු 32ක අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් පාකිස්ථානයේ සංචාරයක නිරතව සිටිය දී ඔහුගේ නිවසේ මෙම සොරකම සිදුව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයා සඳහන් කරන්නේ මෙම සොරකම සිදුවන අවස්ථාවේ දී ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ද නිවසේ සිටි ඇති බවයි.

එංගලන්තයේ ඊසාන දිග කාසල් ඊඩ්න් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඇතුළු වූ පුද්ගලයා ක්‍රිස්ටියන් ඩයර් අත්බෑගයක්, එංගලන්ත ක්‍රිකට් ලාංඡන සහිත රන් මුද්දක් සහ බ්‍රේස්ලට් ඇතුළු තවත් වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇති බවයි.

එලෙස සොයාගත් භාණ්ඩ අතර ඔහු ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්තයට දැක්වූ දායකත්වය වෙනුවෙන් හිමි වූ ගෞරව පදක්කම ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05