Empty Ad
Empty Ad
 Empty Ad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ගිංතොට ප්‍රදේශයේ දී දුම්රියක් පීලීපැනීම හේතුවෙන් අවහිරව තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මරදානේ සිට ගාල්ල දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ඊයේ (31) පස්වරුවේ මෙලෙස පීලිපැනීමට ලක් වූ අතර, මේ හේතුවෙන් කොළඹ සිට ධාවනය වූ දුම්රිය බූස්ස දක්වාත්, ගාල්ල සිට ධාවනය වූ දුම්රිය කහව දක්වාත් ධාවනය සීමා කර තිබුණා.

මෙම තත්ත්වයත් සමඟ එම මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?