මෑතක දී සොයාගත් විශාලතම හෙරොයින් තොගය සෙවනගලින් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 200කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝග්‍රෑම් 54ක හෙරොයින් තොගයක් මෙලෙස සොයාගෙන ඇති අතර, මෑත කාලයේ අත්අඩංගුවට විශාලම හෙරොයින් ප්‍රමාණය මෙය බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සෙවනගල, කිරිවැව ප්‍රදේශයේ දී මෙම හොරොයින් තොගය සොයාගෙන ඇත්තේ නිවසක මිදුලේ වළ දමා තිබියදීයි.

ප්ලාස්ටික් බහාලුම් තුනක් තුළ සූක්ෂමව සඟවා ඒවා වළ දමා තිබූ අතර, තිබූ මෙම හෙරොයින් තොගය සමඟ එම නිවසේ පදිංචි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට පත් යුවළේ කාන්තාව 2024.10.30 වන දින විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර යන අයගේ සහෝදරිය බවයි අනාවරණය වී ඇත්තේ.

WhatsApp Image 2024 11 01 at 7.52.57 AM 1
WhatsApp Image 2024 11 01 at 7.52.57 AM
WhatsApp Image 2024 11 01 at 7.52.56 AM
WhatsApp Image 2024 11 01 at 7.52.53 AM
WhatsApp Image 2024 11 01 at 7.52.52 AM

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33