හරක්කටාගේ ගෝලයින් දෙදෙනකු මිලියන 280කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග අල්ලයි

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමක දී මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන හරක්කටා සහ ඔහු සමග සමීප සම්බන්ධතා පවත්වන ලබන ‘ආමි චූටි’ නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදනෛකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ; ඕමල්පගේ ධම්මික සමන් කුමාර නමැති 41 හැවිරිදි පුද්ගලයෙකු හා කංකානම් ආරච්චිගේ සුජීව නමැති 53 හැවිරිදි අයෙකු යි.

සැකකරුවන් ළඟ රුපියල් මිලියන 285කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තිබී සොයා ගැනුණා.

එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 7යි, ග්‍රෑම් 415, මිලිග්‍රෑම් 500ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක්, ග්‍රෑම් 17 ක් සහ යතුරු පැදියක්, ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?