වෙලේ සුදාගේ නඩුවේ තීන්දුවට දින දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 19කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම ඇතුළු චෝදනා යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා නමැත්තාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන දෙසැම්බර් 2 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නිවේදනය කළා.

විත්තිකාර සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ ගයනි ප්‍රියදර්ශනී සහ ඇගේ සොහොයුරියක වන වසන්ති ප්‍රියදර්ශනී යන අය විත්තිකරුවන් කරමින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

2010 හා 2012 අතර කාළය තුළ එසේ මත්ද්‍රව්‍ය ජවාරම් කර උපයා ගත් රුපියල් කෝටි 19කට අධික වටිනාකමක් ඇති දේපල මේ වන විට අධිකරණ භාරයට ⁣ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58