චීන බල පරාක්‍රමයට එරෙහිව ජපානය දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

චීනයේ මිලිටරි ශක්තියට අභියෝග කරමින් ජපානය දිගු දුර මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම දිගු දුර මිසයිල අත් හදා බැලීමේ අරමුණ වී ඇත්තේ ජපානයේ ආරක්ෂක හැකියාව වැඩි දියුණු කිරීමයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ, චීනයේ කලාපීය අභිලාෂයන්ට ප්‍රතිරෝධය දැක්වීම සහ තරගකාරී ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම ද මෙහි අරමුණක් බවත් වැඩිදුරටත් සඳහන්.

මෙම දිගු දුර මිසයිලයෙහි විශේෂත්වය වන්නේ එය නෞකා නාශක මිසයිලයක් වීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10