මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ වනවා.

ඒ, අනුව හෙට (30) නොවැම්බර් 01 වනදා සහ 04 වනදා යන දිනයන්වල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එම දින තුන තුළ දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට නොවැම්බර් 07 සහ 08 යන දිනයන්වල දී ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි එම කොමිෂන් සභාව දැනුම්දී තිබුණේ.

මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (28) විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

1 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?