කොවිඩ් නසන ‘ජනපතිගේ විසඳුම’

කොවිඩ්‌ 19 වසංගත උවදුරට අවසන්‌ විසඳුම එන්නත්කරණය පමණක් බවත් ජනතාවට එන්නත ලබාදීම සඳහා රජය සැකසූ විධිමත්‌ වැඩපිළිවෙළ සාර්ථකව ජය ගැනීමට නම්‌ කොවිඩ්‌ වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක්‌ මෙන්‌, සෞඛ්‍ය බලධාරීන්‌ නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස්‌ ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටිනවා.

ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

release 1441x2048 1
  1. අපිට අපේ දේ තියෙනකොට පිටරට දේ පස්සේ දුවන් නිවට මෝඩයෝ ඉන්න රටක් මේක. අපේ අවුෂෆ්ද අපිට තියෙද්දී මෙයාලට මොකද්ද මේ එන්නතේ දැඩි අවශ්‍යතාව?? අපේ ඔවුෂද පාගා දමා එන්නත දෙන්න තරම් තියෙන වුවමනාව?



අපගේ නවතම වීඩියෝ පුවත්