එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (28) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් ගුවන් නියමුවන්ට ලැබුණු ඇමතුමකට අනුව මෙම යානය මෙලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම යානය තුළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙක් සමඟ ගුවන් මගීන් 108 දෙනෙකු සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ A 320 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇති බවයි වාර්තා වුණේ.














කුමක් හෝ කුමනකුමන්ත්රණකාරී අදිසි ක්රියාදාමයන් ක්රීයාත්මක වෙනවා වගේ..