රටට එරෙහිව චැනල් 4 සැකසූ වැඩසටහනට ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකුත් පෙනී ඉඳලා – ගම්මන්පිල (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රටට එරෙහිව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සැකසූ වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ‘ඉමාම් කමිටු’ වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කළා.

ඒ, අද (28) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මෙම මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේ රටට එරෙහිව චැනල් 4 නාළිකාව සැකසූ වාර්තාමය වැඩසටහනට; මේ වනවිට ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් ද පෙනී සිටි බවයි.

එය අදාළ ‘ඉමාම් කමිටු’ වාර්තාවේ ද දැක්වෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

මුහුණ සඟවමින් රටට එරෙහිව මෙලෙස කරුණු දැක්වූ විශ්‍රාමික නිලධාරියා කවුරුන් ද යන්න සොයා ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා මෙහිදී රජයට පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53