පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හෙළිකරන දෙවන වාර්තාව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (28) ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
ඒ, අනුව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසූ ඉමාම් වාර්තාව අද දිනයේ ඔහු විසින් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ දී අද (28) උදෑසන 10ට මෙම වාර්තාව මාධ්‍යට හෙළිකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ අල්විස් වාර්තාව පසුගිය සතියේ දී ප්‍රසිද්ධියට පත් කළා.














විමර්ශන වෙන අතකට යොමු කරන්න උත්සාහ කරනව අනුර ජනාධිපතිට සාධාරණව පරීක්ෂණය කරන්න ඉඩ දෙන්නෙ නෑ