AFC Banner
Empty Ad
Empty Ad

නැගීඑන කණ්ඩායම් ආසියානු ශූරයින් වූ ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණයේ සතුට සැමරූ හැටි (ඡායාරූප)

ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 07කින් පරාජය කළ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම 2024 ආසියානු නැගීඑන කණ්ඩායම් 20-20 තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ඊයේ (27) රාත්‍රියේ සමත් වුණා.

ඕමානයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 134ක ඉලක්කය පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී පසුකර ගිය ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම මෙම තරගය ජය ගත්තා.

ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ආසියානු නැගීඑන කණ්ඩායම් තරගාවලියක ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර මෙවර තරගාවලියේ පිත්තෙන් දස්කම් දැක් වූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක සෙඩිකුල්ලා අටල් තරගාවලියේ වීරයා බවට පත් වුණා.

තරගාවලියේ ශූරතාව හිමිකරගත් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සිය ජයග්‍රහණයේ සතුට සැමරුවේ මෙලෙසින්.

464804631 1101492691980795 9107183949833274442 n
464712143 1101492635314134 6596252155041341884 n
464429911 1101492618647469 7362086346857511920 n
464524335 1101492548647476 5332205045308787662 n
464483873 1101492491980815 2009191042483838738 n
464744110 1101491995314198 1839065329844812197 n
464955879 1101491211980943 2202213063979040883 n
464515078 1101491585314239 8290734415777883661 n
464619679 1101491651980899 3014690930776382155 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?