සඟවා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ (වීඩියෝ)

පළාත් සභා මැතිවරණය එළඹෙන 2025 වසරේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබල වේගයේ මහ මැතිවරණ ජනරැළි මාලාවේ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ අද (26) පැවති ජන රැළිය අමතමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඊට අමතරව නතර වී ඇති ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල මැතිවරණ ද පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි අනුර කුමාර දිසානායක ජනධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14