AFC Banner
Empty Ad
Empty Ad

ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩරයක් වාරියපොළ දී අනතුරක

පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාරියපොළ, දංගහමුල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් පිටතට ධාවනය වී අසළ පිහිටි බස් නැවතුම්පොළක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වර්හ වුණේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස මෙලෙස අනතුරට ලක් ඇති බව සඳහන්.

අනතුරින් පසු රදේශවාසීන් සහ රථයේ පැමිණි පිරිස් අතර කිසියම් බහින්බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අනතුරට ලක් වූ ඩිෆෙන්ඩර් රථය තුළ ආයුධ කිහිපයක් ද තිබූ බව ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව එකතු වී සීබී රත්නායක පන්නා දමයි..."ඔබතුමාගේ කතාවක් වත් වැඩක් නෑ අපිට"
11:12
Video thumbnail
සජිත් කියන්නේ නොමේරු ළදරුවෙක් - අපිට තියෙන්නේ බරපතළ වගකීමක් #nalindajayathissa
06:40
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:32:01
Video thumbnail
උගන්ඩා මැණිකේ වේදිකාව දෙවනක් කරමින් කරපු සුපිරි කතාව #npp #akd #anurakumaradissanayake
13:10
Video thumbnail
නාමල් හදීසියේ කතාව නවත්වයි - "හොරා හොරා හොඳම හොරා" - රැස්වීමට ආපු අයියෙක්ගෙන් ලොකු සද්ධයක්
02:03
Video thumbnail
ජනාධිපති වෙන්න කලින් කිව්වා මාස 06කට වතාවක් ජීවන වියදමත් එක්ක පඩිය ගලප්පනවා කියලා
03:53
Video thumbnail
ගුණාත්මක බෙහෙත් ගේන ක්‍රියාවලිය - සම්පූර්ණයෙන් වට්ටලා තිබ්බේ
04:49
Video thumbnail
Breaking news 🛑ඊයේ රාත්‍රීයේදී ඊශ්‍රායලයෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් #breakingnews #israel
02:16
Video thumbnail
බය වෙන්න එපා මේ රට අපි හදනවා - "මේක සෙල්ලමක් නෙවෙයි" #hariniamarasooriya #npp #akd
06:34
Video thumbnail
කයිය ගහපු තරම් ආණ්ඩු කරන එක ලේසි නෑ#anurakumaradissanayake #akd #npp
02:08

?