මහ මැතිවරණයේ දී ඇඟිලි පාට කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

එළඹෙන මහ මැතිවරණයේ දී ඡන්ද දායකයින්ගේ වම් දබර ඇඟිල්ල සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ඡන්ද දායකයකුගේ වම් අතේ දබර ඇඟිල්ලක් නොමැති නම් දකුණු අතේ වෙනත් ඇඟිල්ලක් සුදුසු පරිදි සලකුණු කළ හැකි බවයි.

2024 ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් ඔවුන්ගේ වම් අතේ කුඩා ඇඟිල්ලේ (සුලැඟිල්ල) සලකුණු කර තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ දී ඡන්දදායකයින්ගේ වම් මාපටැඟිල්ලේ සලකුණු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ හේතුවෙන් ඇතිවිය හැකි ගැටළු සහ ව්‍යාකූලතා මඟහරවා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
12:27
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14