අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගන්න ශ්‍රී ලංකාවට 136ක ඉලක්කයක්

නැගීඑන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ ශ්‍රී ලංකාවට අතර අවසන් පූර්ව තරගය මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඔමේර් යූසුෆ් ලකුණු 68ක් රැස්කළ අතර, අනෙක් පිතිකරුවන්ට ලකුණු 15 සීමාවට හෝ පැමිණීමට ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 21ක් තුළ කඩුලු 04ක් බිඳ දැමූ අතර, නිපුන් රන්සික කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට මෙවර නැගීඑන ආසියානු කුසලාන 20-20 තරගවලියේ අවසන් මහා තරගය පිවිසීම සඳහා මෙම තරගය ජය ගැනීමට ලකුණු 136ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39