AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්ව පේපරේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමේ තීරණය මේ මස අවසානයේ

නිමා වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණය මේ මස අවසන් වන විට ප්‍රකාශයට පත්කරන බව වාර්තා වනවා.

එම කොමිසම සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තා මේ වනවිටත් ලැබී ඇති බවයි.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කළේ, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සිදුනොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11
Video thumbnail
නීතිඥ නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - වැඩබලන පොලිස්පතිගෙත් රෙදි ලෙෆ්ට්
07:41
Video thumbnail
ඇත්තටම ලැජ්ජයි - හොඳ වෙලාවට ඇමරිකන් ආණ්ඩුව මේ අනතුර ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළේ #arugambe
02:09

?