අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ලෙසින් පෙනී සිටි තැනැත්තාව නිදහස් කරනවා ද නැද්ද යන තීරණය ලබන 20 වැනිදා

අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාට එරෙහිව පවත්නා නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය සහ නීතිපතිවරයාගේ උපදෙස් සඳහා නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා නැවත කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (24) නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලිකව නීතිපතිවරයා හමුවන ලෙස ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව ඔහු මානසික ප්‍රතිකාර සඳහා ‍යොමු කෙරුණා.

අවලෝකිතෙශ්වර වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ඔහුව නඩුවෙන් මුදා හරින ලෙසයි.

ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ තීරණය දැනුම්දීම සඳහා නඩුව නැවත නොවැම්බර් 20 වැනිදා කැදවීමට බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38