පැතුම් T20 පිතිකරණයෙන් හොඳම දසදෙනා අතරට – කුසල්ටත් ස්ථාන 06කින් උසස් වීමක්

ජාත්‍යන්තර T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක ස්ථාන 04කින් ඉහළට පැමිණ තිබෙනවා.

ඊයේ (22) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අදාළ යාවත්කාලීන කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පැතුම් නිස්සංක 12 වැනි ස්ථානයේ සිට 08 වැනි ස්ථානය දක්වා මුල් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණීමට සිය දක්ෂතාව දක්වා තිබෙනවා.

පැතුම් නිස්සංක T20 තරග 57කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 12ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

මේ අතර කුසල් මෙන්ඩිස් ද බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ථාන 06කින් ඉදිරියට පැමිණ 12 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මෙම ලැයිස්තුවේ මුලසුන ඔස්ට්‍රෙලියාවේ ට්‍රාවිස් හෙඩ් හටයි හිමිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57