චීන නැව් දෙකක් බංග්ලාදේශයට – ඉන්දියාව සීරුවෙන්

චීන නාවික හමුදාවේ නැව් දෙකක් පසුගිය සති අන්තයේ බංග්ලාදේශ වරායක් වෙත සුහද සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා මධ්‍යයේ හිටපු නායිකා ෂෙයික් හසීනා නෙරපා හැරීමෙන් පසු බලයට පත් වූ එහි නව අන්තර්වාර රජය යටතේ විදේශීය යාත්‍රා බංග්ලාදේශයේ නැංගුරම් ලා ඇති පළමු අවස්ථාව මෙම සංචාරය සනිටුහන් කළා.

මෑත දේශපාලන මාරුවීම් නොසලකා සබඳතා අඛණ්ඩව වර්ධනය වන බව මෙම සුහද සංචාරයෙන් පෙන්නුම් කරන බව බංග්ලාදේශයේ චීන තානාපති යාඕ වෙන් අවධාරණය කරනවා.

චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඇතුළු යුද නෞකා දෙකක් චිතගොං වෙත පැමිණියේ තෙදින සංචාරයක් සඳහා යි.

කෙසේ වෙතත්, ඉන්දියාව මෙම සංචාරය සලකන්නේ “බංග්ලාදේශයේ අඛණ්ඩ චීන ගොඩනැගීමේ කොටසක් ලෙසයි.

චීනය මෑත මාසවල දී දකුණු ආසියාතික ජාතීන් සමඟ සිය ආරක්ෂක කටයුතු වේගවත් කර ඇති බව නිරීක්ෂණය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46