නිවසක තාප්පයක් කඩා වැටී සයදරු මවක් මරුට

ඇතිමලේ – කුඹුක්ගේ යාය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් ඇඟ මතට කඩා වැටීමෙන් සයදරු මවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි ජේ.එම්.චන්දුවතී නමැති තැනැත්තියක් බවයි.

ඇය අද පාන්දර 04ට පමණ සිය ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටතට ආ අවස්ථාවේ ඔහුට නිවසට ඇතුල්වීම සඳහා ඉදිරිපස ගේට්ටුව විවෘත කර තිබෙනවා.

එහිදි එකවරම තාප්පය ගේට්ටුව සහ ඇයව යටකරගෙන කඩාගෙන වැටී ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලද මරණකාරිය ඇතිමලේ රෝහලට ඇතුළත් කළ ද, ඇය ඒ වනවිටත් මියගොස් සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03