AFC Banner
Empty Ad
Empty Ad

සියලු අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තාවක් ලබාදීම අනිවාර්යයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ ආකාරය දැක්වෙන අදායම් වියසම් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බව එම කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ, අනුව මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දින 21ක් ඇතුළට අදාළ ආදායම් වියදම් වාර්තාව ඒ ඒ තේරීම්භාර නිලධාරීන් වෙත භරදිය යුතු බවයි දැනුම් දී ඇත්තේ.

එලෙස භාරදෙන අදාළ ආදායම් වියදම් වාර්තා පක්ෂයේ ලේකම්, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සනදිවුරුම් කොමසාරිස්වරයා හෝ සමාදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කර තිබිය යුතු වනවා.

3 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?