ගම්මන්පිළ එළියට දැමූ පාස්කු වාර්තාව කාදිනල් හිමි තරයේ ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඊයේ (21) දිනයේ ප්‍රසිද්ධියට පත් කළ පාස්කු වාර්තාව පිළිනොගන්නා බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොළඹ අගරදගුරු මැදුරේ අද (22) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ඊට අදාළ නිවේදනය කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

WhatsApp Image 2024 10 22 at 1.28.36 PM scaled
WhatsApp Image 2024 10 22 at 1.28.36 PM 1 scaled
WhatsApp Image 2024 10 22 at 1.28.37 PM scaled
WhatsApp Image 2024 10 22 at 1.28.38 PM scaled
WhatsApp Image 2024 10 22 at 1.28.39 PM scaled