AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් වැටලීමේ දී දෙන අත්තිකාරම් සල්ලි මල්ල වැඩිවෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව මෙතෙක් පැවති රුපියල් මිලියන 50ක සීමාව රුපියල් මිලියන 150 දක්වා මිලියන 100කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන වැටලීම් සඳහා මුදල් ලබාදීම පිණිස වැටලීම් අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන යනු ලබනවා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?