AFC Banner
Empty Ad
Empty Ad

දමිතා නව දේශපාලන පක්ෂයක් සමඟ එක්වෙයි (වීඩියෝ)

රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධ වී තිබෙනවා.

ඒ, අනුව ඇය සමගි ජනබලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වී; ලියුම් පෙට්ටිය ලකුණු සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම පක්ෂය සමඟ එක් වූ දමිතා අබේරත්න අද (21) පස්වරුවේ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
60
+1
1
+1
1
+1
3
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?