හිටපු වරාය ඇමතිගේ බෑනාගේ නුවර ගෙදරින් සැප වාහන දෙකක් මතුවේ

හිටපු වරාය අමාත්‍යවරයෙකු වන රෝහිත අබේගුණවර්ධනගේ බෑනාට අයත් මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබිය දී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලිසිය විසින් (20) ඊයේ සොයාගෙන තිබෙනවා.

සුඛෝපභෝගී වර්ගයේ BMW වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මෙලෙස මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සොයාගත් මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් ඒවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මෝටර් රථ 02 නීති විරෝධී අන්දමින් වරායෙන් පිටකළ මෝටර් රථ බවට පොලිසිය සැක කරනවා.

සොයාගත් මෝටර් රථ දෙක රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15