මහ මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කුසපත් ඇදීම අනිද්දා

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන පහසුකම් ලබාදීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මෙම ගුවන් කාල වෙන් කිරීම සඳහා කුසපත් ඇදීම අනිදා (22) දිනයේ පෙරවරු 10ට සිදුකරන බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ දී මෙම කුසපත් ඇදීම සිදුකරන අතර, මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව එක්ව මෙය ක්‍රියාවට නංවනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්.

4 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15