AFC Banner
Empty Ad
Empty Ad

හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ගේ පෞද්ගලික ලේකම් වෙඩි තබාගෙන දිවි නසාගනී

මහනුවර දිස්ත්‍රික් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා.

මොහු කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි නිවසක වෙඩි වැදී මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පුද්ගලයා කටුගස්තොට, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?