ඊශ්‍රායල අගමැතිගේ නිවසක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසක් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (19) උදෑසන ලෙබනනයේ සිට හිස්බුල්ලා සටන්කාමීන් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා හි පිහිටි නෙතන්යාහුගේ පෞද්ගලික නිවස මෙම ඉලක්ක වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර, එම අවස්ථාවේ අගමැතිවරයා නිවසේ රැඳී නොසිටි බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48