තරුෂි වසර 39ක් පැරණි වාර්තාවක් බිඳ දමයි

කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 1500 ඉසව්වේ නව දේශීය වාර්තාවක් පිහිටුවීමට 16 හැවිරිදි තරුෂි අභිෂේකා සමත් වුණා.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේ දී ඇය මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ එම ඉසව්ව විනාඩි 4.29.99කින් අවසන් කරමින්.

ඒ අනුව තරුෂි අභිෂේකා බිඳ දමා ඇත්තේ වසර 39ක් පැරණි ජාතික වාර්තාවන්.

මීට පෙර 1985 වසරේ දී ධම්මිකා මැණිකේ වයස අවුරුදු 20න් පහළ තරගයක දී මෙම ඉසව්ව විනාඩි 4.35.7කින් අවසන් කර එම වාර්තාව පිහිටුවා තිබුණා.

  1. තරුශි දියණියට සුබ අනාගතයක් !
    මෙවැනි වාර්තාවක් තැබීමට කොතරම් මහන්සියක් දරන්න ඇතිද ඒ වාගේම එය පවත්වාගැනීමටත් අඛණ්ඩ කැපවීමක් කළ යුතුයි. ඒ සඳහා දිරිය සවිය ලැබේවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07