අනුරට මලම පනී

මෙරට මහජන ධනය මංකොල්ල කන චෞර වළල්ලක් සිටින බවත්, එයට එරෙහිව නගන හඬ කිසිම හේතුවකට නතර නොකරණ බවත් තමන්ගේ හඬ නැගීම්, ජනාධිපති කොමිෂන් පත් කර ප්‍රජා අයිතිය අහෝසි කිරීම් වැනි කුඩා කුඩා කෙනිතිලිවලින් නතර කළ නොහැකි බවත් අධිකරණයේදී හමුවීමට සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක (23) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඒ කැකිල්ලේ කොමිසම හෙවත් දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

මෙහිදී පළිගැනීමේ කොමිසම සහ එහි විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ අනුර දිසානායක මහතා සිය ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව ඔතා ගහගන්න ජනාධිපතිවරයාගේ ‘…..’ යනුවෙන් සදහන් කර සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40