ලන්දේසීන්ගේ කාසි හා VOC තැටි අලෙවි කිරීමට දැරූ වෑයමක් වරදියි

ලන්දේසින්ට අයත් VOC තැටියක් සහ කාසි දෙකක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

VOC තැටියක් සහ කාසි දෙකක් රු ලක්ෂ 20කට මෙම සැකකරු විසින් අලෙවි කිරීමට උත්සාහ දරා ඇත්තේ.

හැටන් පොලිසිය මගින් අදාළ සැකකරුව ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් උපාය දූතයෙකුගේ මාර්ගයෙන් ලද තොරතුරකට අනුව බවයි.

තැටිය සහ කාසි දෙක සැකකරුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සැකකරු කිසිවක්
නොපවසන බවත්, එම තැටිය සහ කාසි දෙකෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙසට පුරාවිද්‍යාත්මක දෙපාර්තුමේන්තුවට දැනුම්දුන් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්
කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46