සාමණේර හිමිනමක් කෙළසූ පාසල් සිසුවෙකු හා කපුවෙකු සොයා විමර්ශන

11 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පාසල් සිසුවෙකු සහ දේවාලයක ප්‍රධාන කපුවෙකු සොයා තංගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකාර පාසල් සිසුවා එම විහාරස්ථානයේම දහම් පාසලේ අධ්‍යාපනය ලබන බව අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

සැකකාර ප්‍රධාන කපුවා එම විහාරස්ථානයේම දේවාලයේ භාරකරු ලෙස රාජකාරි කරන පුද්ගලයෙකු බව ද පොලිසිය පවසනවා.

සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලර් පාලනය ගැන මුජිබුර් ආණ්ඩුවට කියලා දෙයි - මෙයාලගේ Control එක අද බිඳ වැටිලා
03:01
Video thumbnail
රටේ භයානක තත්ත්වයක් ? - ආර්ථිකය ගැන රවී කරුණායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
07:58
Video thumbnail
අනුරට මම කියන්න ඕනේ නෑ - අනුර බුද්ධිමත් මනුස්සයෙක්
06:18
Video thumbnail
හොරණ ගින්නට ආණ්ඩුව වගකීම භාරගන්න ඕනේ
05:12
Video thumbnail
බඹරේ වගේ වටේම වාහන පෙරළෙගෙන ගිය වෑන් රථය
00:32
Video thumbnail
වත්තේ පිටියේ වැඩනම් ඇමති සමන්තට Simple - සමන්ත ගැම්මට තණකොල කපන හැටි
01:23
Video thumbnail
බඹරේ වගේ වටේම කැරකිලා වාහන පෙරළෙගෙන නැවතුන වෑන් රථය - සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:30
Video thumbnail
මුජිබුර් නියෝජ්‍ය මුදල් ඇමතිට හොඳටම දෙසයි - කථිකාචාර්යකම් කළා කියලා ආර්ථිකය ගොඩ දාන්න බෑ
05:14
Video thumbnail
සජිත් රනිල් දීගය කැඩෙයි ?" සජිත් කිසිම මොහොතන රනිල් එක්ක එකතු වෙන්නෙම නෑ"
02:21
Video thumbnail
එජාපයේ මගේ සහෝදරයත් පැත්තකදාලා මම නාමල් පැත්තට ආවේ - රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක්
05:01