සාරි අස්සේ පැටලී ආ රුපියල් මිලියන 25ක් වටිනා අයිස්

විෂ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ ගුවන් මගියෙකු ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (16) පස්වරුවේ මෙම ගුවන් මගියා මැලේසියාවේ සිට මෙරටට පැමිණ ඇත්තේ UL 315 දරන ගුවන් යානයෙන්.

මොහු උපතින් ඉන්දීය සම්භවයක් සහිත තැනැත්තෙකු බවත් ඔහුගේ සාරි තොගයක සඟවාගෙන මෙම විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් (අයිස්) රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25ක් ලෙස තක්සේරු කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14