ව්‍යාජ අංක තහඩු යොදා පැද්ද ජීප් රියක් හේතුවෙන් හිටපු ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට

ව්‍යාජ අංක තහඩු සහිතව එකලස් කරන ලද ජීප් රථයක් ළඟ තබාගත් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම තීන්දුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි ලබාදෙනු ලැබුවේ.

සැකකාර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා බෙලිඅත්ත – පුවක්දණ්ඩාව, වීරසිංහ පාරේ, අංක 69 දරණ නිවසෙහි සඟවා තිබූ ව්‍යාජ අංකයක් (64-0191) යොදන ලද අළු පැහැති ජීප් රථයක් තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් සිය භාරයට ගැනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ ජීප් රථය එය භාවිත කරන ලදැයි සැක කෙරෙන ප්‍රාදේශීය සභාපවේ හිටපු උප සභාපතිවරයා සමග අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදියි තංගල්ල අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එම නියෝගය ප්‍රකාරව සැකකාර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා එළඹෙන 29 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17