AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට අනවශ්‍ය දේශපාලන ඇඟිලිගැසීම් අද නැහැ – වැඩබලන පොලිස්පති (වීඩියෝ)

අතීතයේ පැවති අනවශ්‍ය දේශපාලන ඇඟිලිගැසීම් අද වනවිට පොලිසියට නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

එමෙන්ම පොලිසියේ කාර්ය භාරය අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටුකළ හැකි පරිසරයක් වත්මන් රජය විසින් සකසා ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

එම පසුබිම යටතේ දේශපාලන බලපෑම්වලින් තොර මහජන සේවය උපරිමයෙන් සිදුකිරීමට හැකි මට්ටමක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අද (15) පැවති උත්සවයකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙත් යටිකූට්ටු වැඩ ඕන් දැන් එළියට - දෙවනි අරගලයක පෙර නිමිති #akd #npp
04:01
Video thumbnail
මැතිවරණ කොමසාරිස් හදීසියේ කළ විශේෂ ප්‍රකාශය #election2024
03:27
Video thumbnail
ජනපති අනුරත් - සජිත් ප්‍රේමදාසත් එකට එකතු වුණාම - රටටත් හොඳයි - ජනතාවටත් හොඳයි #sajithpremadasa
01:23
Video thumbnail
කචල් සජබයේ ඇත්තම පිපිරීම ජේෂ්ඨයෝ පිළිගනී - "හිරුණිකාට මම ඊයේ රෑත් කතා කළ" #sjb
03:04
Video thumbnail
මානව ඉතිහාසය වෙනස් කළ මොහොත #INTERNATIONAL_INSIGHT #globalnews
08:55
Video thumbnail
තිස්ස බොදු දරුවෙක් වෙයි - ආණ්ඩුවේ ගුණ වයයි #sajithpremadasa #anurakumaradissanayake
01:37
Video thumbnail
මාලිමාව ජනතාවට කියලා ආපු දේ නෙමෙයි කරන්නේ
04:05
Video thumbnail
අහෝ දුකකි - කිරි ඇල්ලත් මාලිමාවට ? - ආණ්ඩුවට අපි කල් දෙන්න ඕනි #sjb #anurakumaradissanayake
02:19
Video thumbnail
හොරකම වලක්වන්න හොදම දේ තමයි සජබට කතිරේ ගහන එක
04:59
Video thumbnail
සුරාබදු නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව කළ සුපිරි වැටලීම - ලක්ෂ 80කට වැඩි බීඩි කොළ මාට්ටු
01:55

?