මරදගහමුල ධාන්‍යාගාර සංකීර්ණය ඇතුළෙන් රජයේ වාහන කිහිපයක් හමුවේ

මරදගහමුල දිවිනැගුම ධාන්‍යාගාර සංකීර්ණ ගොඩනැගිල්ල තුළ තිබී රජයට අයත් වාහන කිහිපයක් සොයාගෙන තිබෙනවා.

දිවුලපිටිය පොලිසියට ලද තොරතුරක් මත සඟවා තිබූ මෙම වාහන ඊයේ (14) සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී ගොඩනැඟිල්ල තුළ සඟවා තිබූ ඩිෆෙන්ඩර් රථයක්, ජීප් රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වී අලෙවි මණ්ඩලයේ නියෝජිතවරියගෙන් කළ විමසීමක දී ඇය සඳහන් කළේ 2021 වසරේ දී අදාළ වාහන මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි.

මෙලෙස සොයාගත් රථ වාහන වල ලියකියවිලි පරික්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම වාහන වී අලෙවි මණ්ඩලයට අයත් වාහන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
11
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44