කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු පානදුරේ නිවසක

පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

කාන්තාවගේ මළසිරුර නිවසේ සාලයේ තිබී හමුව ඇති අතර, පිරිමි පුද්ගලයාගේ මළ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබිය දී සොයාගත් බවයි පානදුර පොලිසිය පැවසුවේ.

42 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාගේ සිරුරු මෙලෙස සූයගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර පසුව ඔහු ද සියදිවි නසාගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාව දරුවන් දෙදෙනෙකුගේ මවක් ද වන අතර පිරිමි පුද්ගලයා 47 හැවිරිදි වියේ පසු වූ පානදුර කිරිබේරිය, ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පානදුර දකුණ පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුවල ආදිවාසී නායකයාගේ වියෝව ගැන සංවේදී වී කියූ කතාව..පරම්පරාවටම ලොකු පාඩුවක්
07:15
Video thumbnail
ලංකාවේ වීසා නීති වෙනස් වෙනවද ?..රටවල් 40කට Free Visa ලබා දීම ගැන CoPF එකේදි කළ හෙළිදරව්ව
16:31
Video thumbnail
CoPF එකේදිම හර්ෂද සිල්වට මාට්ටු වුණ ලොකු බොරුව.."ලොකු බොරුවක්..අපි රැවටිලානේ"
10:57
Video thumbnail
කෙටි ආහාර, ප්ලේන්ටි, රයිස් මිල ඉහළට..වසන්තට කේක් කවලා ගෑස් මිල ඉහළ යාම සමරපු හැටි
05:05
Video thumbnail
මහ පාරවල් ජලයෙන් යට වෙයි..දේමෝදර ප්‍රදේශයට අද ඇඳහැලුණු මහ වැසි
01:29
Video thumbnail
යුද හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක්..
01:31
Video thumbnail
දෙනියායේ පාසල් කිහිපයක් වසයි..සිසුන් බරගානක් රෝහල්වල..සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක්..
05:29
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16