වියදම් වාර්තා භාර නොදුන් ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ නම් එළියට

පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙක් මැතිවරණ වියදම් වාර්තා ඊයේ (13) මධ්‍යම රාත්‍රිය වන විට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ, අනුව එම වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් අවසන් ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අපේක්ෂකයින් තිදෙනෙක් මෙම මැතිවරණ වියදම් වාර්තා වාර්තා භාර දී නොමැති අතර, ජනසෙත පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බත්තරමුල්ලේ සීලරතන හිමි, ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග වැදුණු සරත් කීර්තිරත්න සහ ජනාධිපති අපේක්ෂක අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් මෙලෙස වියදම් වාර්තා භාර දී නොමැති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කර තිබුණේ නියමිත දිනට පෙර අදාළ වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වියදම් වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයින්ගේ නම් ඇතුළත් නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15