කමිඳුගේ පිත්තෙන් වටිනා අර්ධ ශතකයක්

කමිඳු මෙන්ඩිස් අද සිය දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මේ වනවිට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු 20-20 තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළා.

පන්දු 36ක් තුළ කමිඳු රැස්කළ මෙම අර්ධ ශතකයට හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?