2024 නැගී එන ආසියානු කුසලානයට එක්ව ශ්‍රී ලංකා සංචිතය නම් කෙර්

2024 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ළහිරු උදානගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගී වන අතර ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

තරගාවලිය ඔක්තෝම්බර් 18 සිට 27 දක්වා ඕමානයේ දී පැවැත්වෙන අතර, මෙවර මෙම තරගාවලිය 20-20 ආකෘතියෙන් පැවැත්වීම විශේෂත්වයක්.

ආසියාවේ නැගී එන කණ්ඩායම් අටක් මෙවර තරගාවලිය නියෝජනය කරන අතර, ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, හොංකොං, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරගවලිට එක් වනවා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථානය සහ හොංකොං යන රටවල් එම කාණ්ඩයේ තරග කරනවා.

B කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානය තරග කරනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහතින්.

3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12