අභාවප්‍රාප්ත ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහි නඩුවක් ගැන උසාවියෙන් තීරණයක්

කොළඹ වානිජ මහාධිකරණය ඉදිරියේ ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහිව ගීත 07 ගායනා කිරිම වළක්වාලමින් සහ ගීතවල බුද්ධිමය දේපළ හිමිකම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවට සේනක බටගොඩගේ අභාවයෙන් අනතුරුව දියණිය සෙරිනා බටගොඩ සහ ඔහුගේ බිරිඳ ඇතුළත් වීමට කරන ලද ඉල්ලීම පිළිගනිමින් අධිකරණය ඊට අවසර ලබා දෙනු ලැබුවා.

එම නඩුව නැවතත් නොවැම්බර් මස 08 වනදා කැදවීමට අධිකරණය විසින් නියම කළා.

අදාළ ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදුකරන ලද සංගීතඥ ජනත් කුලතිලක විසින් මෙම නඩුව වානිජ මහාධිකරණය ඉදිරියේ ගොනු කර තිබෙනවා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සදුන් සේනාධිපති පෙනී සිටි අතර, අදේශිත විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ගෞරි පිරිස් පෙනි සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56