ඊශ්‍රායලය ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා සාම සාධක භටයාට ශල්‍යකර්මයක්

දකුණු ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මූලස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ ශ්‍රී ලංකා සාම සාධක හමුදා භටයන් දෙදෙනාගෙන් එක් අයෙකු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වනවා.

තුවාල ලැබූ භටයන් දෙදෙනා ම රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ තවත් ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෙබනනය තුළ ශ්‍රී ලංකා සාම සාධක භටයන් 125ක් සාම සාධක රාජකාරීවල නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24