අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙලින් කඩවත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එම පිවිසුම තාවකාලිකව වසා දමා තිබෙනවා.
මේ අතර මාලඹේ, කහන්තොට, බක්මී ගහ ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බව ද වාර්තා වනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු මෙම ප්‍රදේශය මෙලෙස ජලයෙන් යටවන බවයි.
මේ අතර ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ (11) දිනයේ තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ගමනාගමන කටයුතු සඳහා අද (12) දිනයේ යළි විවෘත කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
1