AFC Banner
Empty Ad
Empty Ad

වැස්සට වැසුණු වැලිපැන්න පිවිසුම යළි ඇරේ

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලු අධික වර්ෂාවේ අඩුවීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දමා තිබූ වැලිපැන්න පිවිසුම යළි විවෘත කර තිබෙනවා.

අද (12) පෙරවරු 7.00 සිය එම පිවිසුම ගමනාගමන කටයුතු සඳහා යළි විවෘත කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට ඇදහැලු අධික වර්ෂාවත් සමඟ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට ඊයේ (11) කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:40
Video thumbnail
අපි වාහන සංදර්ශන දැම්මේ නෑ.. වුණේ මේකයි
05:26
Video thumbnail
රනිල් ගිය පාරේ යන නිසා රට වැටෙන්නේ නෑ
02:28
Video thumbnail
90 දෙනෙක්ගෙන් රනිල් ගත්තු උපදෙස් මොනාද..?
05:27

?