පිටින් ආනයනය කරන අයට අවස්ථාවක් දෙන්න බෑ -ලක්අම්මාට හේෂාගෙන් උත්තර (වීඩියෝ)

පක්ෂයට විශාල වශයෙන් ජාතික තලයේ සහායක් ලබා දුන්න ද; රත්නපුර දිස්ත්‍රික්කයට පිටින් අපේක්ෂකයින් ආනයනය නොකිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගය දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

අද (11) දහවල් රත්නපුර දිස්ත්‍රික්කයේ මෙවර මහමැතිවරණයට අදාළ නාමයෝජන ලැයිස්තුව භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසා සිටියේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතු කවරේ ද යන්නයි.

දමිතා අබේරත්න මහත්මිය යනු සමගි ජන බලවේගය පක්ෂයට දැවැන්ත මෙහෙවරක් දේශපාලනික වශයෙන් සිදු කළ අයෙක් බවත්; ඇය දක්ෂ කලාකාරිණියක් බවත්; රත්නපුර දිස්ත්‍රික්කයටම අනන්‍ය වූ කාන්තා නායිකාවකගේ අවශ්‍යතාව ඇති හෙයින් එම තීන්දුව ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහ කළා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ; දේශපාලන නායිකාවක් හදාගැනීමේ අවශ්‍යතාව මත කිසිදු ලෙසකින් දිස්ත්‍රික්කය තුළ නො ඉපදුණු අපේක්ෂකයින් තෝරා නොගැනීමට ගත් තීන්දුවක් මෙම සිද්ධියට මුල් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
20
+1
1
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?