වේපත්අංග ගම්මානයේ නිවසක අද්භූත සිදුවීමක් (වීඩියෝ)

වාරියපොල – වේපත්අංග ගම්මානයේ නිවසකට අමනුෂ්‍ය බලවේගයකින් බලපෑම් එල්ල වන බවට නිවැසියන් හා ගම්වාසීන් පවසනවා.

නිවැසියන් පවසන්නේ දින 5 ක පමණ සිට අත්විඳින අද්භූත සිදුවීම් ගම් වැසියන්ද භීතියට පත්කර ඇති බවයි.

පසුගිය 17 වැනිදා සිට මෙම අමනුෂ්‍ය බලවේගය ඒල්ල වී ඇති බව පැවසෙන්නේ වාරියපොල – වේපත්අංග ගම්මානයේ පිහිටා ඇති නිවසකටයි.

මේ හේතුවෙත් බියපත්ව ඇති ඒම ගම්මානයේ වැසියන් සොයා හිරු ප්‍රවෘත්ති මෙලෙස ගමන් ආරම්භ කළා.

ඒහිදී හෙළිවුයේ අමනුෂ්‍ය බලපෑම ඒල්ල වී ඇති බව කියන නිවසේ මව, දියණිය, දියණියගේ සැමියා හා ඥාති දැරියක වාසය කරන බවයි.

ඔවුන් අළුත් අවුරුදු සමයේ දිනකිහිපයක් නිවසෙන් බැහැරව සිට නැවත පැමිණ ඇත්තේ පසුගිය 17 වැනිදායි.

නිවසට පැමිණි අවස්ථාවේ ඔවුන් අද්භූත සිදුවීම් කිහිපයකට මුහුණ දී තිබෙනවා.

ඇය පවසන්නේ එදින සිට දිනපතා නිවසේ විවිධ ස්ථානවලට ලේ කැටි වැනි යම් ද්‍රව්‍යයක් නිරන්තරයෙන් පතිතවන බවයි.

මෙම සිදුවීම් හරහා ඇගේ විවාහක දියණියද දැඩි කම්පනයකට පත්ව සිටිනවා.

නිවැසියන් පවසන්නේ දින 05 ක සිට තමන් මුහුණ දෙන මෙම අද්භූත සිදුවීම් තවමත් නිමා වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53