හෙක්ටර් ඩයස් කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්.
ඒ වගේම පසුගිය දවස්වල ඔහුගේ “නිල්වන් මුහුදු තීරේ” ගීත රූප රචනයත් එක්ක බොහෝ දෙනෙක් ඔහු ගැන කතාබහ කරන්න අරන්…. මේ දවස්වල සමාජ මාධ්‍යයෙත් ඔහු ගැන විවිධ කතන්දර අහන්න දකින්න ලැබෙනවා. ඉතින්… පැරණි ප්‍රේමයක් ගැන හෙක්ටර්, හිරු ගොසිප් අපිට කියපු කතාව තමයි මේ….














Hector Dias is genuine when it comes to realities of life especially the married life where most of the popular stars have a double life! Appreciate how he gives priority to his wifey and family! Wish you success! Blessings