මෛත්‍රී හදිසියේම දිලිත්ගේ පක්ෂ කාර්‍යාලයට (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) පස්වරුවේ සර්වජන බලය මූලස්ථානය වෙත පැමිණ තිබෙනවා.

මේ අතර පසුගිය සතියේ දී හිටපු ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන ද දිලිත් ජයවීර මහතාට සහාය පළ කිරීමට එක් වුණා.

ඒ අනුව ඔහුව සර්වජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?