ගාසා තීරයට සමාන ඉරණමකට ලෙබනනයට මුහුණදීමට සිදුවේවි – නෙතන්යාහු අනතුරු අඟවයි

හිස්බුල්ලා සංවිධානයට තම දේශසීමා තුළ ක්‍රියාත්මක වීමට දිගටම ඉඩ ලබාදුන්නොත් ගාසා තීරයට සමාන ඉරණමකට ලෙබනනයට ද මුහුණ දීමට සිදුවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනය අඟවනවා.

ඊශ්‍රායල අගමැතිවරයා ඊයේ (08) වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවා.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ දකුණු වෙරළ තීරය ඔස්සේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාර තීව්‍ර කර ඇති බවත්, එම කලාපයෙන් ඉවත් වන ලෙසට සිවිල් වැසියන්ට ඊශ්‍රායල අගමැතිවරයා උපදෙස් දී තිබෙනවා.

අදාළ වීඩියෝ වීඩියෝ පණිවුඩය මඟින් ලෙබනන් ජනතාව ආමන්ත්‍රණයක් කරමින් නෙතන්යාහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් විනාශය වළක්වා ගැනීම සඳහා හිස්බුල්ලා ග්‍රහණයෙන් තම රට මුදාගන්නා ලෙසයි.

“ලෙබනනයේ ජනතාවනි, මම ඔබට කියමි. මෙම යුද්ධය අවසන් කිරීමට හැකි වන පරිදි ඔබේ රට හිස්බුල්ලාගෙන් නිදහස් කරන්න,” නෙතන්යාහු වැඩිදුරටත් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16